You are here
Home > ආසන්න-පුවත් > ඔක්කොටම මුල දින 100 / ජනපතිගෙන් සැර ප්‍රකාශයක්-audio

ඔක්කොටම මුල දින 100 / ජනපතිගෙන් සැර ප්‍රකාශයක්-audio

තමන් ජනාධිපති ධූරයට තේරී පත්ව සිදුකළ යුතුව තිබූ වැදගත්ම දේ ඉටු කිරීමට ඉඩ ලබා නොදෙමින් දින 100 වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සියලු ගැටලු සදහා මුල්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සමරුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
අවශ්‍යනම් ඒ පිළිබද සංවාදයකට වුවද තමන් සූදානම් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.

 

 

 

 

Top