කළුතර කැලිඩෝ වෙරළෙන් කොටසක් සාගරයේ අතුරුදන්වූ හැටි

කළුතර කැලිඩෝ වෙරළ තීරය සැලකෙන්නේ ලංකාවේ ප්‍රකට වෙරළ තීරයක් ලෙසයි. එහෙත් ඉකුත් මාස කිහිපය තුලදී කැලිඩෝ වෙරළෙන් විශාල කොටසක් අතුරුදන්ව තිබුණේ ආසාමාන්‍ය ආකාරයටයි. මේ එම සිදුවීම පිළිබද අනාවරණයයි.