ක්‍රිකට් නිලවරණයෙන් ෂම්මි ද සිල්වා සභාපති වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා.
ඒ අද ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති නිලවරණයේදීයි.
මෙහිදී ශම්මි සිල්වා මහතා සභාපතිධූරය සඳහා ඡන්ද 83 ක් ලබාගත් අතර ප්‍රතිවාදී ජයන්ත ධර්මදාස මහතා ඡන්ද 56ක් ලබාගත්තා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.