Press "Enter" to skip to content

ක්‍රිකට් ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි


2019 ලෝක කුසලානය සදහා වන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිඛෙනවා.
ඒ තරග තහනමකට ලක්ව සිටි ස්ටීවන් සමිත් හා ඩේවිඩ් වර්නර්ද ඇතුලත්වයි. මේ එම සංචිතයයි.

ඒරොන් ෆින්ච් (නායක), ඩේව්ඩ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටිවන් ස්මිත්, ෂෝන් මාෂ්, ඇලෙක්ස් ක්‍රේයි, මාකස් ස්ටෝනිස්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්ස්, ජේ රිචඩ්සන්, පැට් කමින්ස්, ජේසන් බ්‍රෙන්ඩොෆ්, නේදන් කෝල්ටර්-නීල්, ඇඩම් සැම්පා සහ නේදන් ලයන්.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න