ක්‍රීඩා ඇමති , මැතිවුස් / මාලිංග හමුවෙයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිවුස් හා ලසිත් මාලිංග සමග සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
අමාත්‍යවරයා සදහන් කළේ කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී සාකච්ජා කළ බවයි.
ඉදිරියේදී කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්ද හමුවීමේ සූදානමකින් පසුවන බවයි හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.