කාටවත් එජාපය විනාශ කරන්න බෑ / සුජීව කිව්වේ කාටද ?

ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. අද පුත්තලමේදී පැවැති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා මුල අමතක නොකළ යුතු බවයි.