You are here
Home > ආසන්න-පුවත් > කාන්ති කොඩිකාර ඇතුලු 6ක් මහරගමට දිවුරුම් දෙයි

කාන්ති කොඩිකාර ඇතුලු 6ක් මහරගමට දිවුරුම් දෙයි

බයිසිකලය ලකුණෙන් තරග කරමින් ස්වාධීන කණ්ඩායමක් විසින් ජයගත් මහරගම නගර සභාවේ මන්ත්‍රීවරු 6 දෙනකු ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ වෙනුවට මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුලු පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව නාම යෝජනා ප්‍රතික්ෂේප වූ 6 දෙනකු නාගරික මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
එම පිරිස දිවුරුම්දී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.

Top