කිම් ජොන් අන්ට වරදියි / න්‍යෂ්ඨික පරීක්ෂකයින් රැසක් අතුරුදන්

උතුරු කොරියාව විසින් න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදුකරන කදුකර කලාපයේ දැවැන්ත නායයාමක් සිදුවීමෙන් පුද්ගලයින් 200ක් මරණයට පත්ව තිඛෙනවා.
ජපාන මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදුකර කලාපයේ උමං මාර්ගයක් මෙම නායයාමෙන් විනාශවී ඇති බවයි.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් 100ක් පමණ එහි සිරව ඇති බව ප්‍රකාශ වනවා.
මේ අතරට උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙලට සම්බන්ධ විද්‍යාඥයන් ද වන බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
උතුරු කොරියාව මේ පිළිබද නිල තොරතුරක් හෙලිකර නැහැ.

The collapse is said to have taken place during the construction of a new underground facility at the Punggye-ri site (pictured) in northeastern North Korea, the report says

At least 200 people have been killed at a nuclear test site in North Korea after a tunnel collapsed, Japanese media has claimed. Dictator Kim Jong-un is pictured


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *