කිරි පැකට් ඛෙදුවේ කවුද ? ඒකාබද්ධය සොයයි – Audio

ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොලඹට විරෝධතාවය අතරතුර සෞඛ්‍යයට අහිතකර කිරි පැකට් ජනතාවට ලබාදීම පැහැදිලි කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.එහිදී ඩී වී චානක මන්ත්‍රීවරයාද අදහස් පල කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මහතා

.