කුමන්ත්‍රණ චෝදනාවේ හඩ පට පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ  මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවනවා.

කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයක් මතයි අදාළ පුද්ගලයින්ගේ කට හඩ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවේ.

මෙම හඬපට සැසදීමේ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන් විසින් රජයේ රස පරීක්ෂකවරයාගෙන් ඊයේ දිනයේදී ලබාගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *