කෘෂිකර්මය වැටුණු හැටි ජනපති හෙළිකරයි

මෙරට කෘෂිකර්මාන්තය බිදවැටීමට වත්මන් රජය වගකිව යුතු බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද කැකිරාව තිබ්බටුවැව වෙල්යායේදී පැවැති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21