කොටුවේ මහ බැංකුව අසල තනිවූ හෙලයේ අවසන් රජුගේ සිර කුටිය

මෙරට අවසන් රජුගේ පාලනය අවසන්ව මේ වන විට වසර 203ක් ගතව තිබෙනවා. ඒ මෙරට පුද්ගලයින් විසින්ම සිය අගරජු බ්‍රිතාන්‍යයන්ට පාවාදීම හේතුවෙනුයි.එසේ අත්අඩංගුවට ගත් රජු රටින් පිටුවහල් කෙරුණු අතර අද වන විට කොටුවේ මහ බැංකුව අසළ මෙරට අවසන් රජු සිර කර තිබූ සිරකුටිය දැකගත හැකියි.මේ බොහෝ දෙනා නොදන්නා එම සිර කුටියේ කතාවයි.