You are here
Home > උණුසුම් පුවත් > ඛේකරි නිෂ්පාදන රුපියල් 5 -10 කින් ඉහළට

ඛේකරි නිෂ්පාදන රුපියල් 5 -10 කින් ඉහළට

සියලු බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම/ ගෑස් මිල වරින්වර ඉහළ පහළ යාම ආදි විවිධ හේතු මත මෙම පියවර ගන්නා බවයි සංගමය නිවේදනය කළේ.
මේ සම්බන්ධ අවසන් තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා සදහන් කළා.
බොහෝවිට රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් ඛේකරි නිෂ්පාදන මිල ඉහළ යනු ඇති බවයි ඔහු කියා සිටියේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top