ග්‍රහක 7ක් සොයාගත් ලාංකීය මෙහෙයුම


ශ්‍රී ලාංකීය සිසු සිසුවියන් 5 දෙනකු විසින් සොයා ගනු ලැබූ ග්‍රහක 7ක් මේ වන විට ජාත්‍යන්තර ග්‍රහක දත්ත ගොනුවට ඇතුලත් කර තිබෙනවා.
මේ ඒ පිළිබද බොහෝ දෙනකු නොදන්නා කතාවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.