ගාමිණී සෙනරත් අධිකරණයට භාරවෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා අද අධිකරණයට ඉදිරිපත් වුණා.
ඒ නිතිඥයකු මාර්ගයෙන්.
රුපියල් කෝටි හතරක මුදලක් අවභාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ලවී ඇති අතර ඔහු මෙතෙක් අධිකරණය මගහැර සිටියා.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා අද අධිකරණයට ඉදිරිපත් වුණා.
ඒ නිතිඥයකු මාර්ගයෙන්.
රුපියල් කෝටි හතරක මුදලක් අවභාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ලවී ඇති අතර ඔහු මෙතෙක් අධිකරණය මගහැර සිටියා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial