You are here
Home > උණුසුම් පුවත් > ගායන ශිල්පිණිය මැරූ සැමියා රක්ෂිත බන්ධනාගාරයට

ගායන ශිල්පිණිය මැරූ සැමියා රක්ෂිත බන්ධනාගාරයට

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ ස්වාමිපුරුෂයා ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාත ගත කර තිබෙනවා.
ඒ සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
පෙරේදා රාත්‍රියේ පානදුර පිහිටි නිවස තුලදී කතුරකින් ඇණ ඇය ඝාතනය කළ බවටයි සැකකරුට චෝදනා එල්ලවුණේ.
මිය යන විට ප්‍රියානි ජයසිංහ මහත්මිය 51 වන වියේ පසුවුණා.
පවුල් ආරවුලක් මෙම ඝාතනයට මුල්වී තිබෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top