You are here
Home > ක්‍රීඩා-පුවත් > ගාල්ලේ පාවාදීම ගැන හොයන්න CID යට පැමිණිල්ලක්

ගාල්ලේ පාවාදීම ගැන හොයන්න CID යට පැමිණිල්ලක්

ගාල්ලේ පැවැති ටෙස්ට් තරග දෙකකදී සිදුව ඇති බව කියන තරග පාවාදීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණයක් පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා.
ඒ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාකච්ජාවේදී මේ පිළිබද දැඩි අවධානයකන් යොමුකළ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
එම චෝදනාවන්ට ලක්වූවන් වහාම සේවයෙන් ඉවත් කිරීමටදෙ නියෝග ලබාදී තිබෙනවා.
එසේම මෙවන් තත්ත්වයන් ඉදිරියේදී ඇතිවීම වැලැක්වීම සදහා ගත හැකි පියවර පිළිබද වාර්තාවක් දින 3ක් තුල ලබා ගැනීමට කමිටුවක්ද පත් කළ බව එම වාර්තා සදහන් කළා.

Top