You are here
Home > ගොසිප් > ගාල්ල අහසේ පුපුරා ගියේ චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයද

ගාල්ල අහසේ පුපුරා ගියේ චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයද

ගාල්ල මාතර ඇතුලු ප්‍රදේශ රැසකට ඉහළින් අද්භූත ආලෝකයක් හා ශබ්දයක් ඇසුණු අවස්ථාව තවමත් ඔඛේ මතකයේ ඇති. එය උල්කාපාත පිපිරීමක් ලෙස සැලකුණද ඒ බව නිශ්චිතව තහවුරු කළ හැකි කිසිදු සාක්ෂියක් හමුවූයේ නැහැ. ඊට අදාළ උල්කාපාතයක් බවට සැක කළ පාෂාණයද සාමාන්‍ය පාෂාණයක් බව පසුව හදුනාගැණුනා.ඒ අනුව ඇතැම් පිරිස් උපකල්පනය කළේ මෙය චීනයේ පාලනයෙන් මිදී ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානය විය හැකි බවයි.සැබවින්ම මේ එම මධ්‍යස්ථානයද ? මේ ඒ පිළිබද පැහැදිලි කිරීමයි.

 

Top