ගාලු මුව දොර පිටියේ සැගවුණු බිහිසුණු රහස් මෙන්න


ගාලු මුවදොර පිටිය සැලකෙන්නේ ලංකාවේ බොහෝ දෙනකු ප්‍රිය කරන ස්ථානයක් ලෙසයි. මෙරටට පැමිණෙන විදේශිකයින් පවා එහි සුන්දරත්වය විදීමට ඇල්මක් දක්වනවා.එහෙත් ගාලු මුව දොර පිටියේ අද දකින සුන්දරත්වය කෙසේ වුවද එම භූමිය අතීතයේදී බිහිසුණු එකක් බව ඔබ මෙතෙක් දැන සිටියාද? මේ බොහෝ දෙනකු නොදන්නා එම අතීත කතාවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.