You are here
Home > ආසන්න-පුවත් > ගැබිණි චෝදනාවෙන් සිසුවිය නෙරපූ ඇදුරෝ ඛේරෙන්න වෑයමක

ගැබිණි චෝදනාවෙන් සිසුවිය නෙරපූ ඇදුරෝ ඛේරෙන්න වෑයමක

ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමින් කැකිරාව මඩාටුගම රේවත මහ විදුහලෙන් ඉවත් කරන ලද 10 වැනි ශ්‍රේණියේ සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විමර්ශනයක්‌ ආරම්භ කර තිඛෙනවා.
ඒ සිද්ධියට අදාළව ලද ලිඛිත පැමිණිල්ලකට අනුවයි.
කුසගින්න නිසා ඇති වූ වමනය තත්ත්වයක් හේතුවෙන් පසු පාසලේ විනය කමිටුව විසින් තම කැමැත්තෙන් දැරිය පාසලෙන් අස්‌කරගෙන යන බවට සඳහන් ලියෑවිල්ලකට දෙමාපියන්ගෙන් අත්සන් ලබාගෙනවිදුහල්පතිනිය විසින් තම දියණිය පාසලෙන් අස්‌කළ බවටයි දෙමාපායන් පැමිණිලි කර ඇත්තේ.
සිද්ධිය පිළිබඳව මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක්‌ ලැබීමෙන් පසු තම නිවසට පැමිණි ගුරුවරුන් දෙදෙනකු තම දියණියට කිසිදු අගතියක්‌ සිදු නොකරන බව සඳහන් කරමින් සිද්ධිය අමතක කර දමා යළි පාසලට පැමිණෙණ ලෙද ඉල්ලා සිටි බවද ඔවුන් හෙළිකර තිඛෙනවා.

Top