ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට යළිත් පොලිස් ඇදිරි නීතිය

ගිංතොට / කුරුදු වත්ත / මහ හපුගල / වැලිපිටිමෝදර / උක්වත්ත හා පියදිගම ප්‍රදේශවලට අද පස්වරු 6 සිට හෙට අලුයම 6 දක්වා යළිත් පොලිස් ඇදිරි නීතිය පනවා තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ආරක්ෂක පියවරක් ලෙස පමණක් මෙසේ ඇදිරි නීතිය පනවා ඇති බවයි.
ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් මේ වන විට පවතින බවද පොලිසිය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *