You are here
Home > ආසන්න-පුවත් > ගුටි කෙළියක් නිසා කැළණි සරසවිය වැසෙයි

ගුටි කෙළියක් නිසා කැළණි සරසවිය වැසෙයි

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැළණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කරතිඛෙනවා.
යළි දැනුම්දෙන තෙක් එම පීඨ වසා තබන බවයි සරසවි පාලන අධිකාරිය නිවේදනය කළේ.ඒ සමග කැළණිය සරසවියේ පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනයද අවලංගු කර තිඛෙනවා.

Top