You are here
Home > ආසන්න-පුවත් > ගුරුවරියක දණ ගැස්වූ ආනන්ද සරත්ට ශ්‍රීලනිප ආණමඩුව සංවිධායක ධූරය

ගුරුවරියක දණ ගැස්වූ ආනන්ද සරත්ට ශ්‍රීලනිප ආණමඩුව සංවිධායක ධූරය

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර තිඛෙනවා.
ඔහු මේ වන විට ඒකාබද්ධ ව්පක්ෂය සමගයි එක්ව කටයුතු කරන්නේ.
ආණමඩුව ශ්‍රීලනිප නව සංවිධායක ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පත්කර තිඛෙනවා.
ඔහු ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසැලේ ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මිය විදුහල් භූමියේදී දණ ගැස්වීම නිසා අධිකරණය මගින් දඬුවම් පමුණුවන ලද පුද්ගලයකු වීම විශේෂත්වයක්.

Top