ගෝඨාභයගෙන් පැය 3ක් ප්‍රශ්න කරලා

විදෙස්ගතව සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොළේදී පැය කිහිපයක කාලයක් රඳවාගෙන පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිඛෙනවා.
පැය තුනකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.
කවර සිද්ධියකට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇත්දැයි මෙතෙක් අනාවරණවී නැහැ.