ගෝඨාභයගෙන් මුදල් ඇමතිට උත්තරයක් – Audio

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තමන් පිළිබද අසත්‍ය ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ තමන්ට වැඩ කිරීමේ හැකියාව ඇතැයි දන්නා නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද කොලඹදී පැවැති උත්සවයකට එක්වෙමින්.