ඝාතනය කළ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි

පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර සිරුර අද සොයාගෙන තිඛෙනවා.

ඒ ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක වළ දමා තිබියදීයි.

දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර ඒ පසුගියදා එම සත්ත්වයාගේ බවට සැකකරන දළ දෙක සමග පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට පත්වීමෙන් පසුවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *