චීන ජනගහනය වර්ධනයවීම ගැන අනතුරු ඇගවීමක්


චීනයේ එක් දරු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සමග එරට ජනගහනය වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන ඇති බව විශ්ලේෂකයින් පවසනවා.
ඒ චීනය විසින් දරුවන් දෙදනකු සදහා අවසර ලබාදීම හේතුවෙනුයි.
මේ වන විටත් කෝටි 140ක ජනගහනයක් චීනය තුල වාසය කරනු ලබනවා.
ඒ අනුව වාර්ෂිකව චීන ජනගහණය කෝටියකින් පමණ වර්ධනයවීමේ හැකියාවක් පවතින බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
ඒ අනුව 2050 වන විට චීනයේ ජනගහනය කෝටි 200කට ආසන්න වනු ඇතැයිද ඔවුන් සදහන් කරනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.