ජනපතිවරණ අපේක්ෂකයා ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්-Audio

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සොහොයුරා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවක් ප්‍රකාශ නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

රුපියල අවප්‍රමාණය වැළැක්වීමට රජය අසමත්වී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී චෝදනා කළා.