ජනපති / කතානායක හා පක්ෂ නායකයින්ගේ සාකච්ජාව ඇරඹෙයි


මතුව ඇති දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා / කතානායකවරයා හා විශ්වාසභංගයට පක්ෂවූ දේශපාලන පක්ෂවල නායකයින් අතර සාකච්ජාව ආරම්භ කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ඒ අනුව විශ්වාසභංගයට පක්ෂවූ එක්සත් ජාතික පක්ෂය / දෙමල ජාතික සන්ධානය / ජනතා විමුක්ති පෙරමුණ / ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය / දෙමළ ප්‍රගතිශීලි සන්ධානය /ජාතික හෙල උරුමය හා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සාකච්ජාවට එක්ව සිටිනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes