You are here
Home > ආසන්න-පුවත් > ජනපති පත්තරවලට දෙහි කපයි

ජනපති පත්තරවලට දෙහි කපයි

මෙරට ජාතික පුවත්පත් දැවැන්ත ලෙස අසත්‍ය ප්‍රචාර මගින් ජනතාව මුලා කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද චෝදනා එල්ල කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ වව්නියාවේ පැවැත්වෙන ජනපති නිල මෙහෙවර වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින්.

Top