ජන්ද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ/ මැ.කො සභාපති -Audio

නිසි පරිදි මැතිවරණ නොපවත්වන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට ලක්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *