You are here
Home > ආසන්න-පුවත් > ජනාධිපතිගේ නව පරීක්ෂණ කොමිසම ලබන සතියේ – Audio

ජනාධිපතිගේ නව පරීක්ෂණ කොමිසම ලබන සතියේ – Audio

මිහින් ලංකා හා ශ්‍රී ලන්කන් ආයතනවල සිදුවූ අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම ලබන සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද මාතලේදී පැවැති නිදහස් පක්ෂ ජන හමුවක් අමතමින්.

Top