ජනාධිපති සැරසෙන්නේ එජාපය විනාශ කිරීමටයි – ජවිපෙ හෙළිකරයි – Audio

බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදක්වමින් ජනාධිපති මෛත්‍රිපාල මහතා අපෙක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ මහතා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් හදුන්වා දිම සදහා අද (06) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමකදි අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *