ජවිපෙන් ජනපතිට අභියෝගයක් – Audio


ජනාධිපතිවරයා දූෂණයට එරෙහිව සැබෑ ලෙසම පෙනී සිටින්නේ නම් ජනාධිපති විමර්ෂණ කොමිෂම විසින් හෙළි කළ තොරතුරු අනුව එහි චූදිතයින්ට දඩුවම් ලබාදීමට පියවර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ දඩුවම් ලබාදීම වෙනුවට එම පිරිසට ආණ්ඩුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes