ජවිපෙන් යළිත් ආණ්ඩුවට සයිටම් චෝදනාවක්-Audio
සයිටම් සිසුන්ට සාධාරණය ඉටු කරන මුවාවෙන් ආණ්ඩුව රජයේ බදු මුදල් යොදවා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට උත්සාහ දරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ අද චෝදනා එල්ල කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.