ජාතිවාදය ඇවිලවීමේ සූදානම පරදනවා / එජාපය කියයි – Audio

රට තුල යළි ජාතිවාදය ඇති කිරීමේ සූදානමක් පවතින බව අනාවරණවී ඇතැයි අමාත්‍ය නවීන් දිසානායක මහතා අද ප්‍රකාශ කළා.
ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධය හමුවක් අමතමින්.
රට තුල එල් ටී ටී ඊයට යළි නැගී සිටීමට රජයඉඩ ලබා නොදෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය පිළිබද ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන්ද මෙහිදී නවීන් දිසානායක මහතා අදහස් පල කළා.