ජී එල් මෛත්‍රීට අභියෝග කරයි (Audio)

ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් පසු සැබෑ නිදහස් පක්ෂයේ නායකත්වය කා සතුදැයි පෙන්වා දෙන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්යය ජී එල් පීරිස් මහතා පවසනවා.
අද කොලඹදී පැවැති මාධ්‍යය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.