You are here
Home > ගොසිප් > ජුරාසික් පාර්ක් මගුල් ගෙදර මෙන්න

ජුරාසික් පාර්ක් මගුල් ගෙදර මෙන්න

වර්තමානය වන විට විවිධ මංගල උත්සව සදහා විවිධ තේමාවන් යොදාගනු ලබනවා.
කෙසේ වෙතත් අසාමාන්‍ය ආකාරයේ තේමාවකින් යුක්තව සිය මංගල්‍යය උත්සවය පැවැත්වීමටයි අමෙරිකානු යුවලක් පියවර ගෙන තිබුණේ.
ඔවුන් විසින් ජුරාසික් පාක් තේමාවෙන් සිය මංගල උත්සවය පවත්වා තිබුණේ කරුණු 2ක් මුල් කරගෙනයි.
ඉන් එකක් වන්නේ ඔවුන් දෙදෙනාම ශරීර ප්‍රමාණයෙන් විශාලවීම වන අතර අනෙක් කරුණ වන්නේ ඔවුන් දෙදෙනා ජුරාසික් පාර්ක් සිනමා පටවලට ඇලුම් කිරීමයි.
ඩොලර් 25,000 ක වියදමකින් පැවැත්වූ මෙම මංගල්‍යයට 170 දෙනකු එක්ව සිටියා.
කට්නි මැක්මිලන් (28 ) හා බිලී මැක්මිලන් (26 ) යුවලයි මෙම අපූරු තේමාවේ හිමිකරුවන් වූයේ.

180801-jurassic-park-theme-wedding-17180801-jurassic-park-theme-wedding-17

 

Top