Press "Enter" to skip to content

ජෙෆරි ඇලෝසියස් ඇතුලු පිරිස රිමාන්ඩ්


මහබැංකු බැදුම්කර වංචාවට අදාළ චෝදනා මත සැකපිටඅත්අඩංගුවට ගැණුනු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆරි ඇලෝසියස් සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධීපති පී.සමරසිංහ ඇතුළු 5 දෙනා අප්‍රේල් මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සැකකරුවන් අද පෙරවරුවේ අත්අඩංගුවට පත්වූ අතර ඒ දීර්ඝ විමර්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න