You are here
Home > ආසන්න-පුවත් > ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ?

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ?

සය මසක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියමවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබා ගැනීම සදහා පිරිසක් උත්සාහ දරන බව අනාවරණ වනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධමය වරදක් නොපවතින බැවින් ඒ සදහා ඉල්ලීම් සිදුකර ඇති බවයි.
එම සාකච්ජාව බොහෝ විට සාර්ථකවී ඇති බවද එම වාර්තා හෙළිකරනු ලබනවා.
කෙසේ වෙතතච් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් ඒ පිළිබද සිදුව නැහැ.

Top