You are here
Home > උණුසුම් පුවත් > ඥානසාර හිමියන්ට තවත් වසර 6ක බරපතල සිර දඩුවමක්

ඥානසාර හිමියන්ට තවත් වසර 6ක බරපතල සිර දඩුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව අභියාචනාධිකරණය අද තීරණය කළා.
ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඥානසාර හිමියන්ට වසර 6 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.
ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඥානසාර හිමියන් වහාම බන්ධනාගාර නිලධාරීන්ගේ පාලනයට ගන්නා ලෙසද මෙහිදී නියෝග කර තිඛෙනවා.

Top