ඥානසාර හිමියන් ජපුර රෝහලට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යත සිරදඩුවම් විදිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළිත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඒ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා උන්වහන්සේ ලක් කිරීමෙන් පසුවයි.
ඒ අනුව බන්ධනාගාර රෝහලෙන් ජයවර්ධනපුර රෝහලට උන්වහන්සේ යොමු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වාර්තා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *