ඩෙංගු යළි හිස ඔසවයි / ප්‍රවේශම් වෙන්න

නව වසර ආරම්භයත් සමග යළි ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා දින කිහිපයේදී පමණක් ඩෙංගු රෝගීන් 1500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.මේ රෝගයේ ලක්ෂණ හා ඉන් වැලකෙන ආකාරය පිළිබදයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *