You are here
Home > ප්‍රධාන-පුවත් > තද වැස්සක් අත ළග – ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීම් – Audio

තද වැස්සක් අත ළග – ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීම් – Audio

ඉදිරි පැය 12 තුල දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වැසි සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වය හා අකුණු අනතුරු පිළිබද අවදානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top