තනි ආණ්ඩුවක් හදන්න කාටවත් බෑ / ජනාධිපති කියයි -Audio

කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් පිහිටුවිමේ බලයක් පාර්ලිමේන්තුව තුල නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ජාවේදීයි.

පළාත් පාලන මැතිවරණ පනත වෙනස් කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.