තරුණයන් පැහැරගෙන ගිහින් බලෙන් විවාහ කරවන නගරය

ලොව පුරා විවිධ ආකාරයේ විවාහ උත්සව පැවැත්වෙනවා. ඒ ඒ රටවලට ආවේණික වූ විවාහ චාරිත්‍රයන් හා නීතීන්ද එහිදී වෙන් වෙන්ව දැකගත හැකියි. කෙසේ වෙතත් රටේ නීතියද කඩ කරමින් තරුණයන් පැහැරගෙන ගොස් නාදුනන තරුණියන්ට විවාහ කරදෙන රටක් පිළිබද ඔබ මෙතෙක් අසා තිබුණාද ? ඒ අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයයි. පසුගිය වසරේදී පමණක් එවන් විවාහ 3000 ක් එයින් වාර්තාවුණා.මේ ඒ පිළිබද මෙතෙක් හෙළි නොවූ කතාවයි.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20