තවත් මත්කුඩු කිලෝ 10ක් අත්අඩංගුවට

මත්කුඩු කිලෝ 9.9 ක් සමග සැකකරුවන් දෙදනකු වාකරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.