තවුහිද් ජමාද් විරෝධතාවයක/ප්‍රේමදාස පිටියට විශේෂ ආරක්ෂාවක්

තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පළමු තරගය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස පිටියට මේ වන විට විශේෂ ආරක්ෂාවක් සපයා තිඛෙනවා.
ක්‍රීඩාංගනය තුල හා පිටත මෙසේ ආරක්ෂාව තර කර ඇත්තේ තව්හීද් ජමාත් සංවිධානය විසින් ක්‍රීඩාංගණය අසළ විරෝධතාවක් සංවිධානය කර තිබීම සැලකිල්ලට ගෙනයි.
ක්‍රීඩාංගනය ආසන්නයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ කැඳවා ඇති බවද වාර්තාවනවා.