ත්‍රීකුණාමලට ඉන්ධන ටැංකි ගැන ජවිපෙන් අනාවරණයක්-Audio

රට ණය බරින් මුදවා ගත හැකි ත්‍රීකුණාමල ඉන්ධන ටැංකි සංකීරණය ඉන්දියාවට විකුණා දැමීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ පිළිබද අදහස් පල කළා.