Press "Enter" to skip to content

තාක්ෂණික දෝෂයක් නිසා ෆේස් බුක් බිද වැටෙයි


ලොව පුරා ෆේස් බුක් සමාජ ජාලය මේ වන විට අක්‍රීයවී තිබෙනවා.
ඒ තාක්ෂණික දෝෂයක් සමගයි.
කඩිනමින් එය යථා තත්ත්වයට පත් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ෆේස් බුක් සමාගම සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න